Advertisement

වසර පහකට පසු එක්දින කි‍්‍රකට් තරගාවලියක පුර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන එක්දින තරගයද ජය ගනිමින්.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ තරග තුනම ජය ගත්තා.

මෙම පරාජය සටහන් වුයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින පිටියේ අඛණ්ඩව ලද දොලොස්වන පරාජය ලෙසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements