Advertisement

ජනාධිපතිවරණයේදී දස ලක්ෂ ගණනක සංඛ්‍යාව ජනතාව ඡන්දය දී තිබියදී පරාජය වීම හේතුවෙන් පලා යාම දුර්ජන ක්‍රියාවලියක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ජනාධිපතිවරණය පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර වලට ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රචාරක වැඩපිළිවෙළ ගම් මට්ටමට නොයාම බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයට හෝ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වීමටත් තවමත් වේලාසන වැඩි බවත් ඔහු තවත් පරිණත වී එම තනතුරට පත් විය බවත් ඒ මහතා සදහන් කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements