Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් ගණුදෙනුවක් තිබෙන්නට ඇතැයි තමන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට බලය ලබා ගැනීමට නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා දැන සිටි බවත් වෙන පක්ෂයක් සෑදීම සඳහා කටයුතු කල ඔහුට නිදහසේ සිටීමට හැකියාව ලැබුනේ එම ඩීල් එක නිසා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් හා අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා ඇත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements