Featured News

Video Gossip

Advertisement

රජයේ හා රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා වෙනුවෙන් අඩු ආදායම්ලාභී අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000ක් බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම බළකාය වෙනුවෙන් බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දා වන විට එම දෙපාර්තමේන්තුව මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර තිබේ.

පිරිවැය අයකර ගැනීමේ පදනමින් එම බළකායේ සේවාවන් රජයට, රජයේ අනුබද්ධ ආයතනවලට සහ පෞද්ගලික අංශයට ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements