Advertisement

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම කාර්යාලයට පැමිණ උපදෙස් ලබා ගත්තේ ද නැද්ද යයි ඔහුගෙන් විමසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

වරෙන්තුකාර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට අපේක්ෂිත ඇප ලබා ගැනීම වෙනුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‍

මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රීවරයාගේ විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් කෝප ගත් මන්ත්‍රීවරයා ඒ බව සදහන් කාලේය.

තමන් කවුදැයි දිලිත් ජයවීරගෙන් අසා දැනගන්නැයිද මන්ත්‍රීවරයා විසින් දෙවන මාධ්‍යවේදියාට පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements