Advertisement

ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (29)  පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අද පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කිරීමට සූදානම් වුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යවර්ත විය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා හෙට දක්වා බන්ධනාගාර ගතව සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements