BREAKING NEWS
latest

728x90

468x60

විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට දෙන්න - හරීන්

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

" එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා.

තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා" යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
« PREV
NEXT »

Facebook Comments APPID