Featured News

Video Gossip

Advertisement

දහසය හැවිරිදි දැරියක අපයෝජයක් කළ දකුණු පළාත් සභාවේ පොහොට්ටු පක්ෂය නියෝජනය කරන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්)ට එරෙහිව පවරා ඇති නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු (31) දක්වා කල් තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (03) කටයුතු කර ඇත.

ඒ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අක්මීමණ පොලිසියට නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බව පැවසීම හේතුවෙනි.

ඉකුත් පෙබරවාරි මස 28 අධිකරණයට බාරවු ඒ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements