Featured News

Video Gossip

Advertisement

නත්තල් නිවාඩුව ගතකරන්න සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට ඇවිල්ලා කියලා ඔන්න ආරංචියක් තියනවා. ඇගේ twitter ගිණුමේ පල කරලා තිබුන පින්තූර කිහිපයක් ලංකාවේ සිට ලබාගත් ඒවා බව තමයි ගොඩක් අය කියන්නේ. මධුරි තමන්ගේ පවුලේ අය සමගින් ලංකාවේ සංචාරයකට පැමිණ ඇති ආරංචි වුනත් ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් තවමත් ඇයගේ සමාජ ජාලා ගිණුම් වලට එක්කර නොමැති වීමද විශේෂත්වයක්.

කොහොම වුනත් ලෝකයේම ආදරය දිනාගත්ත මේ ජනප්‍රිය නිළිය තවත් දින කිහිපයක් ලංකාවේ ගතකරන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements