Advertisement

සජිත් ගොඩ දෑමේ සටන තලවතු ගොඩ සුපිරි හෝටලයේද සැලසුම් කෙරේ.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කල්ලිය මේවන විට තලවතුගොඩ සුපිරි හෝටලයකට එකතුවී ඇති බව ගොසිප්99 වෙත වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි ගමන සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නායකත්වය ගලවා ගන්නේ කෙසේද යන්න මෙහිදී සාකජ්ජාවන බවට වාර්තාවේ.

සජිත්ට මේ මොහොතේ වැදගත් වන්නේ විපක්ෂ නායකත්වය හෝ අගමැති අපේක්ෂකත්වය නොව පක්ෂ නායකත්වය බව එය කෙසේ හෝ රනිල් වික්‍රමසිංහගෙන් ලබා ගත යුතු බව මෙහෙදී සාකච්ඡා වන බවට  වාර්තාවේ.

නමුත් මංගල සමරවීර වැනි ප්‍රභලයන් කිහිප දෙනෙකු මේ සදහා  නොපැමිණිම සජිත් පිලෙහි අභ්‍යන්තර අවුලක් පැමිණ ඇති බවද එම ආරංචිමාර්ග ගොසිප්99 වෙත වැඩි දුරටත් පැවසීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements