Featured News

Video Gossip

Advertisement

සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මලිත් විජේනායකට පසු රාජිත සේනාරත්න සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරභයි..

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (14) හිටපු අමාත්‍ය රජිත සේනාරත්නගේ හිටපු මාධ්‍ය ලේකම් මලිත් විජේනායක සොයා පරීක්ෂණ අරභා ඇත . විජේනායක මේ වනවිටත් නිවසෙන් පැනගොස් අවසානය .

පරීක්ෂණ සඳහා විජේනායකගේ ලැප්ටොප් පරිගණකය සහ මෘදුකාංග මේ වන විටත් cid ය වෙත රැගෙන ගොස් ඇත.පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ සුදු වෑන් පැහැරගැනීම් රත්තරන් කිබුල්ලු ජාතක කතා සහ මෑතකදී කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි ශ්‍රී ලාංකික නිලධාරිනිය පැහැරගෙන යාම පිළිබඳව තිරපිටපත සැකසීමට හිටපු අමාත්‍ය සේනරත්න මහතා වෙනුවෙන් උපකාර කර ඇත්තේ මේ මහතා බව වාර්තා වේ. .

ශ්‍රී ලංකාවේ මඩ මාධ්‍යවේදියෙකු ‌මෙන්ම නීතිඥයෙකුද වන මලිත් විජේනායක ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වලට ‌මඩ පුවත් සැකසීමට දෙවෙනි වන්නේ කුප්‍රකට මඩ විශාරදයකු වන මංගල සමරවීරගේ මාද්‍ය ලේකම් වන රුවන් ෆර්ඩිනැන්සන්ට පමණි.

මලිත් විජේනායක රාජිත ඇමැතිවරයාගේ මාධ්‍ය ‌ලේකම්වරයෙකු ‌ලෙස රාජකාරි කිරීමට ‌‌පෙර හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ‌ලේකම් වරයෙකු ‌ලෙස ද කණිෂ්ඨ නීතිඥයෙකු ‌ලෙස ද රාජකාරි කර ඇත.

මීට වසර කිහිපයකට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකට මලිත් විජේනායක සිරිසේන ජනාධිපතිගේ දූත පිරිසේ සාමාජිකයෙකු ‌ලෙස සහභාගී වී ආපසු එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රහස් ‌පොලිස් ප්‍රශ්න කිරීමක් සදහා අත්අඩංගුවට ගත පුද්ගලයෙක් ලෙස විජේනායක සුප්‍රසිද්දය .

සිරිසේන ජනාධිපති ලග විශ්වාසය දිනාගෙන සිටිමින් සිරිසේනගේ රහස් තොරතුරු පිටතට අලෙවි කිරීම හා චායරුප අලෙවි කිරීමේ ජාවාරමේද මොහු නිරත විය . සිරිසේනට අවශ්‍යනම් දැන් තමා ලග සිටි ජාවාරම්කරු පිලිබදව තොරතුරු රහස් පොලිසිය වෙත ලබාදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උදවු කල හැක .

කෙසේ දින හෙට අදාළ නඩුව අලුත්කඩේ අදිකරණයයේ විභාගයට ගැනීමට නියමිත අතර රාජිත සේනාරත්න මේ සතියේදී අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇත .

සිංහලේ සංවිධානය විසින් මෙම අවනඩුව නොවැම්බර් මස 11 වන දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට , පොලිස් මුලස්තානයට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි නොකලානම් තවත් කාලයාගේ වැලි තලාවෙන් වැසීයනු නොඅනුමානය.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements