Advertisement

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ඇමැති රාජිත සේනාරත්න වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යාමට කටයුතු කර තිබේ.

නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ ඔහු නැවතී සිටිය ද පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුව බන්ධනාගාර රෝහල හෝ කොළඹ ජාතික රෝහලේ රඳවා ගැනීමෙන් ප්‍රශ්නයක් නොවන බවයි.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලවෙත ගෙන යාමට කටයුතු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements