Advertisement

පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
ඔහුගේ ප්‍රතිකාර සිදු කරන විශේෂඥ හෘද වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ යුතු පරික්ෂණ කිහිපයක් තිබුණ හෙයින් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරිමට අවසර දි නොමැත.

එම නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමට පැමිණි බන්ධනාගාර ගිලන් රථ ආදිය නැවත ආපසු ගිය ආකාරයක් දක්නට ලැබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements