Advertisement

2019 වසරේ පවත්වනු ලැබූ උසස් පෙළ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 
එහි ප්‍රතිඵල අනුව උසස් පෙළ පැරණි නිර්දේශය අනුව විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙනී සිටි විෂයන් 3 න් දෙකක් සමත්වී ඇත.

රන්ජන් රාමනායකගේ ප්‍රතිඵලය,දේශපාලන විද්‍යාව S,ජන මාධ්‍ය S,ක්‍රිස්තියානි ධර්මය F ය. මීට අමතර වශයෙන් ඔහු පෙනී සිටි ඉංග්‍රීසී භාෂාව A,සාමාන්‍ය දැනීම,50 සාමාර්ථ ලබා ඇත. ඉසෙඩ් අගය සෘණ .9355 කි.

රන්ජන් දන්වා සිටියේ තමාට නීතිය හැදෑරීමට අවශ්‍ය නිසා උසස් පෙළ සමත්වීමට අවශ්‍යවී ඇති බවයි. මේ නිසාම ඔහු මෙවර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයටද පෙනී සිටියේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements