Advertisement

මේ දවස්වල එලියට ආපු වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් වෙලා Rap ගායක Kevin එහෙමත් නැත්තම් හැමෝම දන්න Smokio. ඉතිං අපි හිතුව එයාගැනත් හොයල බලන්න.

වැඩි වයසක් නොවෙන කාගෙත් හිතාදරයට පත් Smokio ඉතාම සීඝ්‍රයෙන් කාගෙත් හිත දිනාගත්තේ රැප් විලාසිතාව නිසයි. කොහො⁣ම නමුත් Smokio රැප් කලාවට වගේම තවත් දේ කට ඇබ්බැහි වෙලා තිබුන. 

ඒ තමයි තරුණ සමාජය ඉතා ඉක්මනින් ඇබ්බැහි කරවන විනාශ කරවන මත්ද්‍රව්‍ය වලට. 

ඉතිං මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහ් වුන smokio මේ කාරණාව නිසා තවත් ප්‍රසිද්ධියට පත්වුනා. කොහොම නමුත් කාලයක් යනකොට ඔහු හිටිහැටියේම අතුරුදහන් වුනා. 

පසුව අපට දැනගන්න ලැබුනේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා පුනුරුත්තාපනය සිදු කරන ස්ථානයක නැවතී ප්‍රථිකාර කරන බවයි. 

කෙසේනමුත් කාලෙකට පසු ස්මෝකි නැවතත් තම රසික රදිකාවියන් අතරට යහපත් කෙනෙකුව පැමිනීම ගැන කාගෙත් හිතේ සතුටක් ඇතිකරා. පසුගිය සිදුවීම් නිසාත් දේශපාලනික කටයුතු නිසාත් ඔහුව සැවෝටම අමතකවී තිබුන. 

නමුත් නැවතත් smokio ගේ නාමය කරලිය⁣ට පැමිණියේ වස්සානේ හීනේ ගීතය ගායනා කල ජනේන්ද්‍ර පෙරේරා සමග රැප් ගයෙනයෙන් සහභාගී වූ "මීදුම්" ගීතය නිසාවෙනුයි. 

මෙම ගීතය smokioගේ රසික රසිකාවියන් බෙහෙවින් වැලද ගත්තත් අපිට ස්මෝකියෝව දැකගන්නට බැරිවුනා. 

වැඩි විස්තර සොයාබෑලූවිට අපට දැනගන්නට ලැබුනේ පුනුරුත්තාපන ආයතනයෙන් පැමිණි Smokio නැවතත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී පුනුරුත්ථාපනය අයතනයකට ඇතුලත්කර ඇති බවයි. 

පුනුරුත්ථාපනයවී පැමිණි smokio නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූයේ ඔහුගේ පුරුදු නිසාද..?? නැතිනම් වෙනත් කාරණාවක් නිසාද..??

Smokio පුනුරුත්තාපනය වී පැමිනි පසු කරපු සින්දුව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements