Advertisement

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (15) දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියි.

මේ වන විට සිදුවෙමින් ඇති ප්‍රශ්න කිරීම්වල දී මන්ත‍්‍රීවරයා අසාමාන්‍ය ලෙස බීමට ජලය ඉල්ලා සිටි බවත් අසාමාන්‍ය ලෙස වැසිකිළි යාමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

අධිකරණය කටයුතුවලට බලපෑම් කළේ යැයි එල්ල වූ චෝදනා මත ඔහු අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද්දේ අධිකරණය ලද වරෙන්තුවක් මතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements