Advertisement

වයස අවුරුදු 19ක ගණිකාවක් ගෙන්වාගැනීමට හේතුව කුඩුකාරයන් මිනීමරුවන් අපරාධකාරයන් ගැන සත්‍ය තොරතුරු දැන ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

කුඩුකාරයන් මිනීමරුවන් අපරාධකාරයන් ගැන නිවැරදි තොරතුරු ඇත්තේ ඔවුන් ලග යයිද මන්ත‍්‍රීවරයා කියයි.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්න කර ඇත්තේ හොරු ඇල්ලීම සඳහා කුඩුකාරයන් නඩුකාරයන් බඩුකාරයන් ඇතුළු සියලු දෙනා ආශ්‍රය කළ යුතු බවයි.

කුමන්ත්‍රණය කර හෝ වරදකරුවන්ට දඬුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කරයි.

රංජන් රාමනායක මහතා වයස අවුරුදු 19 තරුණියක් තම නිවසට ගෙන්වා ගැනීම සඳහා අමතන ලද දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජජාලාවල මේ වන විට පැතිර ගොස් ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements