Advertisement

ටෙලිකොම් හිටපු සභාපති කුමාරසිංහ සිරිසේන මහතා‌ගේ කාලයේදී ‌වංචා දූෂණ රැසක් සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් සේවකයන් නව පාලනාධිකාරියට කරුණු වාර්තා කර ඇති බවයි වෙත වාර්තා වුණේ.

ටෙලිකොම් ආයතනයට පරිභාහිර ආයතන ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

ඉදිරියේදී මෙම දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට පාර්ශ්ව කිහිපයක්ම සුදානම් වන බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා සිය තනතුරින් ඉල්ලා අස්වූයේ දැඩි බලකිරීම් මධ්‍යයේයි.


TRUENEWS

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements