Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද හඬ පට කිහිපයක් ලෝක ප‍්‍රසිද්ද අසභ්‍ය වෙබ් අඩවි වලට එක්කර ඇත.
ඔවුන් අතර සිදු වූ දුරකතන සංවාද සමාජ ජාලාවලට මුදා හැරීමෙන් පසු කිසිවකු විසින් එම හඬ පටවලට පින්තූර ද එක් කරමින් සංස්කරණය කර මෙම වෙබ් අඩවිවලට මුදා හැර තිබේ.

ඔවුන් දෙදෙනා අතර සිදුවූ සාකච්ඡා අසභ්‍ය වචන වලින් ගහණ වූ අතර මෙරට දේශපාලන නායකයන් ගණනාවකට දැඩි විවේදනද එල්ල කරන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements