Advertisement

රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරුන් ඔහුව ‘පී’ සිර මැදිරියෙන් ඉවත් කොට ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරිවලින් එකකට මාරු කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ අනෙකුත් වාට්ටු වන ‘ජී’, ‘එච්’, ‘ඕ’ වැනි සිර මැදිරි තරමක පහසුකම්වලින් යුත් යම් ඉඩකඩක් සහිත මැදිරි වුවද ‘පී’ මැදිරිය එසේ කිසිදු පහසුකමක් නොමැති ඉඩකඩ හෝ නොමැති කුඩා කූඩුවක් වැනි එකක් බවයි වාර්තා වන්නේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements