Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාදිවෙල ඔහුගේ මන්ත්‍රී නිළ නිවෙස තුළ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අනුවයි.

එළිදරව් වී තිබෙන ඔහුගේ හඬ පත අනුව අධිකරණයට බලපෑම් කළේ යැයි ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements