Advertisement

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
පසුගිය වසර කිහිපය පුරාම පැවති රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් සිදුකල අතර ඒ හරහා වර්ථමාන රජය බලයට පත්වීම සදහා විශේෂ පිටුබලයක් හිමිවිය. ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් සිදුකරමින් මෙම අධ්‍යක්ෂකධූරය ඔහුට ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements