Advertisement

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන රන්ජන් රාමනායක මහතා‌ගේ ආන්දෝලනාත්මක හඩපට විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන ‌කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

අමාත්‍යවරුන් පිරිසක් ‌මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන ‌ලෙස ඉල්ලීමක් කර තිබූ අතර ඊට පිළිතුරු ලබා ‌දෙමින් ජනාධීපතිවරයා ‌මේ බව දැනුම් දී ඇතැයි පැවසේ.

කෙසේවෙතත් අමාත්‍යවරුන් පිරිසක් දැනටමත් ‌මෙම හඩපට සම්බන්ධයෙන් අල්ලස් ‌හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවට පැමිණීලි කිරීමට පියවර ‌ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements