Advertisement

බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව තමන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ හඬ පට ද තමන් සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ගේ හඬ පටද තමා සතුව ඇතැයිද පැවසූ ඔහු මේ ආකාරයෙන් හඬ පට තබාගැනීම නුවණක්කාර ක්‍රියාවක් නොවේදැයි ප්‍රශ්න කර සිටියා.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කිරීමත් සමග මෙවැනි හඬපට ඇති බවට රන්ජන් රාමනායක මහතා සඳහන් කර ඇත්තේ ඊට පිළිතුරු දීමක් ලෙස බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පවසන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements