භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන්ට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.
මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිපියක් මගින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මියට මේ බව දැනුම් දී ඇති බව වාර්තා වනවා.

