හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන්නේ කථානායක ධුරය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතා සඳහන් කරනවා.
ලක්‍ෂ 13 ක ඡන්ද පදනමක් ඇති බව පවසමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාව රවටන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෛත්‍රිපාල පාර්ශ්වය විසින් මුලා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසන්නේ.

