Advertisement

අද වන විට රට පුරා වෙළඳසැල්වල රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් වල හිඟයක් ඇති ව තිබේ.

එම හේතුවෙන් සහල්වර්ග වල මිල රුපියල් සියය ඉක්මවා ඇති අතර සුදු කැකුළු කිලෝවක් රුපියල් 110 පමණ මුදලකට අලෙවි වෙයි.

රතු කැකුළු කිලෝවක්ද අලෙවි වන්නේ රුපියල් 105 ඉක්මවූ මිලකටයි.

වෙළඳුන් පවසන්නේ වෙළෙඳ පොළට වැඩිවශයෙන්ම ලැබෙන්නේ කීරි සම්බා ඇතුළු සම්බා සහල් වර්ග බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements