Advertisement

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements