Advertisement

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා මුල සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාට බොහෝ පිටු පසින් සිටි බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට අදාළව ඔහු සතුව තිබූ සමීක්ෂණ වාර්තා අප වෙත ලැබී තිබෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ද සම්බන්ධකම් තිබෙන කොළඹ ප්‍රධාන පෙළේ සමීක්ෂණ ආයතනයක් මගින් මෙම සමීක්ෂණ වාර්තා සපයා තිබුණා.

එම වාර්තා පහතින් දැක්වෙනවා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements