Advertisement

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් ‌කොළඹ හිල්ටන් ‌හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට තිබෙනවා.

මෙම පිරිස ‌මෙසේ එක්ව සාකච්ජා ‌කොට ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති හිටපු ඇමැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයේදීයි.

මෙම සාකච්ඡාව දේශපාලන එකක් වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී තවත් ‌මේසයක සිටි පිරිස අතර රන්ජන් රාමනායක මහතාගේ හඩපට සම්බන්ධයෙන්ද සාකච්ජාවක් මතුව තිබෙනවා.

එහිදී වික්‍රමසිංහ මහතා සිනාසෙමින් පවසා ඇත්තේ ‌මෙය තවදුරටත් දිගින් දිගටම ඇදී ගියහොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවිය හැකි බවත්, ආණ්ඩුවට ඉන්පසුව පවුල් ප්‍රශ්න විසදීමට සිදුවනු ඇති බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements