Advertisement

ලක්ෂ එකහමාරකට ආසන්න වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද හඬ පට අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හසීම්, මංගල සමරවීර, රවී කරුණානායක, වජිර අබේවර්ධන ආදී එම පක්ෂ ප්‍රබලයන්ට දැඩිව විවේචනය කරන සංවාද කිහිපයක්ම ඇතුලත් බව වාර්තා වෙයි.

බැඳුම්කර චෝදනා එල්ලවී ඇති අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි වැනි මන්ත්‍රීවරුන් සමග සිදුකරන ලද සංවාද හඬපටද ඇතුලත් යැයි සදහන්ය.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලින්ම රාමනායක මහතාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඔහුට විරුද්දව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි දැනටමත් ඉල්ලීම් ගණනාවක් පක්ෂ නායකත්වයට ලැබී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements