Advertisement

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි තමන්ගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ප්‍රියාන් මැණික් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ණය මුදල නොගෙවා සිටීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උදව් කර ඇතැයිද පැමිණිල්ලෙන් සඳහන් වනවා..

මෙම මුදල් ලබා ගැනීම සදහා තමන් ඉහලම නීති ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සෙසු ණයකරුවන්ටද මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔහු පවසනවා.

රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයකද ප්‍රියංග පුෂ්පකුමාර සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements