Advertisement

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස Gota’s War කෘතියේ කර්තෘවරයා වන සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ නිර්දේශ විදේශ සබඳතා අමාත්‍යංශය වෙත යවා ඇති අතර එම අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව පත් කිරීම සිදුකළ යුතුව ඇතැයි වාර්තා වනවා.

එම නිර්දේශය අනුව සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත අතර එළැඹෙන පෙබරවාරි මස 24 දින ආරම්භ වන එම කවුන්සිලයේ 43 වැනි සැසිවාරයටද සහභාගී වීමට ද නියමිත බව විදේශ සබඳතා ආරංචි මාර්ග කියා සිටියා. gossip

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements