Advertisement

ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කණගාටුවට කරුණ නම් පොලීසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීමයි යනුවෙන් 

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

එහි දක්වා තිබුණේ, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර පොලීසිය සහ නීතිපතිවරුන් ඒ පසුපස හඹා නොයා යන බවයි.

පොලිස් ක්‍රියාමාර්ගවලට තමන් එකඟ නොවන බවද, රාජ්‍ය අමාත්‍යවරා එහි සඳහන් කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements