Advertisement

සිවුරු ඇඳගත් මිනිසුන් යොදවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමනට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු ඇමැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාවට සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටී මන්ත්‍රීවරයා කියයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුම් වල සටහනක් තබමිනි.

මන්ත්‍රීවරයා විසින් භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ යනුවෙන් යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට එල්ල වී ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements