Advertisement

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතිඅතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් නායකත්වයක් නොමැති වීම මීට හේතුව බව ආසන සංවිධායකවරු පෙන්වා දෙනවා.

මෙම යෝජනාවට අමාත්‍ය මහින්ද අමරවීර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements