Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

ඔහු මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කරනු ඇතැයිද එම වාර්තා වල දැක්වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවන් සමඟ සිදුකර ඇති බවද ඔවුන් සඳහන් එම වාර්තා තව දුරටත් කියයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements