Advertisement

ගායන ශිල්පීන් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස වැටුප් හෝ දීමනා නොලබා සේවය කිරීමට තීරණය කර තිබෙනවා.


අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කෙරුණු සමාජිකයෙකුට එක් රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් සහ රැස්වීමට සහභාගි වීමට ප‍්‍රවාහන පහසුකම් ලබා දෙනවා.
මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ට ද ජනාධිපතිවරයා ආරාධනා කර තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති බවටයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements