රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද රැගෙන ආවේය.
ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති හඬ පට සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහා මොහු රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බන්ධනාගාර බසයෙන් දෑතට මාංචු දමා ඔහු එහි ගෙනවිත් ඇත.
ඔහු බොරු කොන්ඩය ඉවත්කර තට්ටය පිටින් පැමිණ සිටියේය.
ඔහුගේ නීතීඥයන් පැවසුවේ මන්ත‍්‍රීවරයාට ඇප ඉල්ලීමන් අද සිදු කරන බවයි

