Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුවක් හදා ගැනීමට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය යටතේ සජිත් අගමැති වීම ප්‍රායෝගික නොවන බව ද ඔහු පැවසීය.

නව ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනු ඇති බවත් චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදීන් ඇමතිධුර දරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements