Advertisement

ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල ගැටුමක් පවතින බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එජාප මන්ත්‍රී එජාප මන්ත‍්‍රීන් සමග පවසන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

මෙම අර්බුදය විසදිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසගේ එකතුවක් තුලින් පමණක් යයි ඔවුන් පවසන්නේ යැයි ඔහු කියා සිටියේය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සමග එක් වීමට තම පක්ෂයට කිසිදු වුවමනාවක් නැති බවත් එළැඹෙන මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට රට බාර දීමට සූදානම් බවත් ඔහු පැවසීය.

ජනහමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements