Advertisement

පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවක් හෙට ආරම්භ වන පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය සූදානම් වේ.

එම යෝජනාව 2/3න් සම්මත කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අදහස් කර සිටින බව රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව සඳහා සහයෝගය දී 2/3ක බලයෙන් සම්මත කර දෙන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සිය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements