Advertisement

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.
සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවක් විවේචන එල්ල විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements