Advertisement

වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී ජීප් රථය අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල සිවිල් ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.


පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements