පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පටයක් නිසා ආන්දෝලනයට ලක්වූ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ප්‍රියාන් මැණික් වෙත නිරූපන ශිල්පීන් කිහිප දෙනකුම ඉතා අසභ්‍ය ලෙස බැණ වදින වීඩියෝ මේ වනවිට සමාජ ජාල වෙත මුදාහැර තිබෙනවා.
මේ හේතුවෙන් එම චෝදනා ලද තැනැත්තියන් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය වෙත ඉතා දරුණු ලෙස ඔහුව විවේචනයට ලක්කර වීඩියෝවන් එක් කර තිබෙනවා.
මෙම පුද්ගලයා සිදුකරන වංචාවන් පිලිබදව වාර්තාවක් ගොසිප්99 තුලින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
එම වීඩියෝව පහතින් ( අසභ්‍ය වචන සහිතයි)
මෙම පුද්ගලයා සිදුකරන වංචාවන් පිලිබදව වාර්තාවක් ගොසිප්99 තුලින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
එම වීඩියෝව පහතින් ( අසභ්‍ය වචන සහිතයි)

