Advertisement

රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

ඇමතිවරයාට විරුද්දව විභාග වන නඩුවක පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

විදුර වික‍්‍රමනායක මහතා 2018 වසරේදී ඔහුගේම සහෝදරියක් වන තුෂාරා වික්‍රමනායකට බැන තර්ජනය කළ බවට වන සිදුවීමකට මෙම නඩුව බොරැල්ල පොලිසිය විසින් නඩුව පවරා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements