Advertisement

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් නිසි බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි සහ ජීව උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධය නඩුවේ 07 වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

ඒ, එම නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදීය.

සිංගප්පුරුවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී 2019 ඔක්තෝබර් 17 වනදා මෙම නඩුව සම්බන්ධයෙන් ඒ මහතාව අත් අඩංගුවට ගැණුනු අතර ඔහු අද වන තෙක් සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements