ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා බවයි එක්ව සිටිනවා.
රෝහලේ වැඩකටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස හදිසියේම ජාතික රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබාදීම සඳහා රෝහල් පද්ධතිය වැඩිදියුණු යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් සමග සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
එමෙන්ම, එම අවස්ථාවේදී රෝහල් සංකීර්ණයේ රැඳී සිටි ජනතාවගෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටලු විමසා ඇතැයි සඳහන්.
ඒ අනුව අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි පියවර කඩිනමින් ගන්නා ලෙසටයි රෝහල් බලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.
පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේද හදිසි සංචාරයකද නිරතවුණා.
ජාතික රෝහලේ සිදු කළ සංචාරය අතරතුර වීඩියෝව පහතින්..