Advertisement

තමාගේ හඩ පට ලෙස ඇත්ත ඒවා මෙන්ම සංස්කරණය කළ හා ව්‍යාජ ලෙස සකස් කළ ඒවා දැන් අන්තර්ජාලය පුරා පැතිරෙන බවත් එයට විකල්පයක් ලෙස සම්පූර්ණ හඩ පටි සහිත යූටියුබ් නාලිකාවක් අරඹන්නට තීරණය කර ඇති බවත් රන්ජන් රාමනායක අද යූටියුබ් වීඩියෝවකින් දැනුම් දී තිබේ.
මෙම හඳුන්වාදීමේ වීඩියෝව රන්ජන් සිදු කරන්නේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් අදිමිනි.

තවම අලුතින් වෙනත් වීඩියෝ ඇතුළත් කර නැති ඔහුගේ වීඩියෝ නාලිකාවට යොමුව පහතින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements