මෙම පිරිසට ගම්වාසීන් විසින් දැඩි විරෝධය එල්ල කිරීමෙන් පසු දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක්ද ඇතිව තිබේ.
ගැටුම හේතුවෙන් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කොලඹ ප‍්‍රදේශයෙන් පැමිණි පිරිසක් මෙසේ නිරුවතින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් 34 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

